ප්‍රධාන පිටුව > හලාල් සහතික කිරීම

හලාල් සහතික කිරීම

හලාල් සහතික කරණය යනු කුමක්ද?

හලාල් සහතිකකරණය ස්වාධීන හා කෘතහස්ත ආයතනයක් විසින් සිදු කරනු ලබන ක්‍රමවේදයක් වන අතර මෙහි අරමුණ ඉස්ලාම් ධර්මයේ ආහාර පාන නිර්දේශවලට අනුව අදාල ආහාර පාන නිපදවා ඇති බවට සහතික කිරීමයි. මෙම ක්‍රියාවලිය, හලාල් ආහාර පාන අපේක්‍ෂා කරන සියලුම  පාරිභෝගිකයන්ට එම ආහාර පාන තෝරාගැනීම පහසු කරයි.