සාදරයෙන් පිළිගනිමු හලාල් ප්‍රතීතන
කෞන්සිලය

The Halal Accreditation Council (Guarantee) Limited, හෝ HAC, ශ්‍රී ලංකාවේ හලාල් ප්‍රමිතීන් සඳහා වෘත්තීය හා ජාත්‍යන්තරව පිළිගත් අනුකූලතා විගණන සහතික කරන එකම ආයතනය වේ. 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද HAC ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ප්‍රමුඛ හා වියත් පුද්ගලයින් විසිනි.

HAC හී අරමුන වනුයේ හලාල් සහතික නිකුත් කිරීම සහ මතු අධීක්ෂණ පැවැත්වීමයි.

HAC සහතික කරණ ක්‍රියාවලිය

HAC හලාල් ලැයිස්තුව දැන් ඔබේ ලඟටම!

HAC ආයතනයෙන් ජංගම යෙදුමක් නිර්මාණය කර ඇති අතර එමඟින් පාරිභෝගිකයින්ට සහ කාර්මික ආයතනයන් හට හලාල් සහතික කළ සන්නාමයන් සහ නිෂ්පාදනයන් ඉක්මනින් සොයාගත හැකිය.

දැන් බාගන්න

නව ප්‍රවෘත්ති අවශ්‍යනම්
හලාල් ප්‍රවෘත්ති ලිපියන්ට ලියාපදිංචි වන්න